මහ ඡන්දෙට කලින් පුංචි ඡන්දයක්

Published in පුවත්
Tuesday, 05 May 2015 12:13

නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන මේ මස 15 වැනිදා විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් විසුරුවා හරිනු ලැබේ.

නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන මේ මස 15 වැනිදා විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් විසුරුවා හරිනු ලැබේ.

පළාත් පාලන ආයතන 335ක් වෙනුවෙන් නාමයෝජනා කැඳවීමටත් මහ මැතිවරණයට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීමටත් රජය තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
ඉකුත් මාර්තු 19 වැනි දින විසුරුවා හැරීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල කාලය මසකින් දීර්ඝ කරනු ලැබුවේ ශ්‍රී ලනිපයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන සහ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් විසින් පළාත් පාලන ආයතන විසුරුවා නොහරින්නැයි ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවය.

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට යන බවට මීට පෙර විවිධ වාර්තා පළ විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us