හොරු දේශපාලනය‍ට එන්නේ පක්ෂ නායකයින්ගේ වරදින්.(audio)

Published in පුවත්
Tuesday, 05 May 2015 12:52

දැනට පවතින ඡන්ද ක‍්‍රමය වෙනස්වීම සුළු ජාතීන්ට අවාසි සහගත බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අද(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පවතින ඡන්ද ක‍්‍රමය යටතේ හොරු,කුඩු කාරයන් පවා දේශපාලනයට පැමිණෙන බවට විවේචන එල්ල වූවද එයට වගකිව යුත්තේ පවතින සමානුපාතික නියෝජන ක්‍රමය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

ඡන්ද අපේක්ෂයන් ඉදිරිපත් කිරීමේදී සුදුස්සන් ඉදිරිපත් කිරීමටත් නුසුදුස්සන් ප‍්‍රතික්ෂේප කිරීමටත් පක්ෂ නායකවරුන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/palani-digambaran{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us