බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයතිලක, දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන සැකකරුවන් කොළඹ මර්චන්ට් වාට්ටුවේ රඳවා තබන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් එම ඉල්ලීම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට යොමු කරන ලෙසද දැන්වීය.
නඩුව අද දිනයේ යළි විභාගයට ගන්නා ලද අවස්ථාවේදී කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අදාළ නියෝගය ලබාදී ඇත.
.............................................................................................................................................................................................................................................................................................
බැසිල් අද අධිකරණයට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා අද (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
බැසිල් රාජපක්ෂ සමඟ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.කේ.ඒ.රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් සැකකරුවන් අතර වේ.
සමෘද්ධිය කොල්ල කෑ බැසිල්ට බේරුමක් නෑ !
අත් අඩංගුවට ගත් බැසිල් කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට
බැසිල් අත්අඩංගුවට?(BREAKING NEWS)
බැසිල්ට ඇප ගන්න රජයේ සභාපතිවරයෙක් විනිසුරෙකුට අල්ලස් දීමේ සූදානමක