ශ්‍රීලනිපයේ 22 ක්‌ ඇමැති ධුර අත්හරිති

Published in පුවත්
Tuesday, 05 May 2015 07:56

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු ඇමැතිවරුන් විසිදෙදෙනා 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කරගත් පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව තමුන් ඇමැති ධුර ලබාගත්තේ 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ දැත් ශක්‌තිමත් කිරීමට බවත් ඉන්පසු සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වන බවත් නව රජයේ ඇමැති ධුරයක්‌ ලබාගත් හිටපු ඇමැතිවරයෙක්‌ පවසා ඇත.

කෙසේ නමුත් 20 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශ්‍රී ලනීපයට ඇමැතිධුර පමණක් නොව මන්ත්‍රීධුරත් අත් හැරීමට සිදුවීම නියත කරුණකි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us