බැසිල්ට ඇප ගන්න රජයේ සභාපතිවරයෙක් විනිසුරෙකුට අල්ලස් දීමේ සූදානමක Featured

Published in පුවත්
Friday, 24 April 2015 17:38

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරයකුට අල්ලසක් ලබා දීම සඳා මේවන විටත් රාජ්‍ය අධිකාරියක සභාපතිත්වය උසුලන නිළධාරියකු දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂ මහතාව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසිනි.

බැසිල් රාජපක්ෂ සිදුකර ඇති වරදේ ස්වභාවය අනුව ඔහුට ඇප ලබාදීමේ හැකියාව මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති අතර ඒ සඳහා ඇප ඉල්ලුම්පතක් මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.

අධිකාරීයේ සභාපතිවරයා විසින් ඔහුගේ ඇති ඥාති සබඳතාවය ප්‍රයෝජනයට ගෙන එම මහාධිකරණ විනිසුරුවරයාට අල්ලසක් ලබා දී බැසිල් රාජපක්ෂව එළියට ගැනීමට උත්සහ ගනිමින් සිටින බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us