බැසිල් රාජපක්ෂ මහතාව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසිනි.
බැසිල් රාජපක්ෂ සිදුකර ඇති වරදේ ස්වභාවය අනුව ඔහුට ඇප ලබාදීමේ හැකියාව මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති අතර ඒ සඳහා ඇප ඉල්ලුම්පතක් මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.
අධිකාරීයේ සභාපතිවරයා විසින් ඔහුගේ ඇති ඥාති සබඳතාවය ප්‍රයෝජනයට ගෙන එම මහාධිකරණ විනිසුරුවරයාට අල්ලසක් ලබා දී බැසිල් රාජපක්ෂව එළියට ගැනීමට උත්සහ ගනිමින් සිටින බව වාර්තාවේ.