සෝමවංශ, සීලරතන සමඟ සන්ධානයකට

Published in පුවත්
Sunday, 03 May 2015 14:15

ජනතා විමුක්ති පෙරමුණෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ජනසේත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි සමඟ සන්ධානයකට එළඹීමට එකඟ වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා සීලරතන හිමි හා අමරවංශ මහතා අතර එළඹෙන මහ මැතිවරණය හා වර්තමාන දේශපාලන තත්වය ගැන සාකච්ඡා කර ඇත. මෙහිදී සීලරත්න හිමි විසින් ගෙන ආ සන්ධාන යෝජනාවට අමරසිංහ මහතා එකඟ වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද තම පක්ෂය සමඟ එකවන ලෙස සීලරතන හිමි ආරාධනා කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us