නාමල්ගේ ආරක්ෂකයා අත්අඩංගුවට

Published in පුවත්
Sunday, 03 May 2015 12:44
අගුණකොල පැලස්සේදී ජනපතිතු මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ රැස්වීමකට ගිනි අවියක්ද රැගෙන පැමිණි නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයකු වන යුද හමුදා කෝප‍්‍රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 
 
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නියෝග අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ ආරම්භ කළ බවත් ඒ අනුව ඊයේ (02දා) යුද හමුදා කොමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කරන සේනක කුමාර නම් හමු දා කොප‍්‍රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
 
සැකකරු එදිනම අගූණකොල පැලස්ස මහේස්ත‍්‍රාත්ට ඉදිරිපත් කර තිබෙන අතර ඔහු ලබන 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.  

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us