ලබන සතියේ, හොරු ‍රැසක් අත්අඩංගුවට, ලලිත් වීරතුංගව නොගන්නැයි බලපෑම්. Featured

Published in පුවත්
Sunday, 03 May 2015 10:39

දූෂණ වංචා චෝදනා එල්ලා වී ඇති පසුගිය රාජපක්ෂ රජයේ ප්‍රබලයන් ‍රැසක් ඉදිරි දින කිහිපය තුලදි අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ඒ අතර හිටපු ඇමැතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු, රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු හා භික්ෂුවක්ද වන බව පැවැසේ.

මේ අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එල්ල වී ඇති චෝදනා සඳහා ඔහුව අත්අඩංගුවට ගැනිමේ සූදානමක් ඇති බවට පසුගියදා මාධ්‍ය වර්තා පලවී තිබුණු නමුදු ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් විශාල බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවත් වාර්තා වේ.

විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන සේවයට අයත් ඉහළ නිළධාරීන් ‍රැසක් වීරතුංග මහතාව අත් අඩංගුවට නොගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත. ඊට හේතුව ලෙස රාජ්‍ය නිළධාරී අතර ඉහළම නිළධාරී තනතුර වන ජනාධිපති ලේකම් ධුරය ඉසිලූ තැනැත්තාව අත් අඩංගුවට ගැනීම රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කැලලක් ඇති වීමත් අනෙක් රාජ්‍ය නිලධාරීන්ද බියපත් වීමත් සිදුවනු ඇති නිසා බව ඔවුන් පෙන්වා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us