ලබන සතියේ, හොරු ‍රැසක් අත්අඩංගුවට, ලලිත් වීරතුංගව නොගන්නැයි බලපෑම්. Featured

Published in පුවත්
Sunday, 03 May 2015 10:39

දූෂණ වංචා චෝදනා එල්ලා වී ඇති පසුගිය රාජපක්ෂ රජයේ ප්‍රබලයන් ‍රැසක් ඉදිරි දින කිහිපය තුලදි අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ඒ අතර හිටපු ඇමැතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු, රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු හා භික්ෂුවක්ද වන බව පැවැසේ.

මේ අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එල්ල වී ඇති චෝදනා සඳහා ඔහුව අත්අඩංගුවට ගැනිමේ සූදානමක් ඇති බවට පසුගියදා මාධ්‍ය වර්තා පලවී තිබුණු නමුදු ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් විශාල බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවත් වාර්තා වේ.

විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන සේවයට අයත් ඉහළ නිළධාරීන් ‍රැසක් වීරතුංග මහතාව අත් අඩංගුවට නොගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත. ඊට හේතුව ලෙස රාජ්‍ය නිළධාරී අතර ඉහළම නිළධාරී තනතුර වන ජනාධිපති ලේකම් ධුරය ඉසිලූ තැනැත්තාව අත් අඩංගුවට ගැනීම රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කැලලක් ඇති වීමත් අනෙක් රාජ්‍ය නිලධාරීන්ද බියපත් වීමත් සිදුවනු ඇති නිසා බව ඔවුන් පෙන්වා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us