ඩග්ලස් උතුරේ රැදවියන් පිළිබද තොරතුරු ඉල්ලයි.

Published in පුවත්
Tuesday, 28 April 2015 11:27

පසුගිය කාලයේ වාර්තාවූ රහසිගත වධ කඳවුරු පිළිබද තොරතුරු ,අගමැති රනිල් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද විසින් ,උතුරේ රැදවියන් පිලිබදව තොරතුරු ඉල්ලයි.

ඩග්ලස් ගේ ඉල්ලීම සදහා පිළිතුරු දීමට රජය විසින් සති දෙකක කාල සීමාවක් ඉල්ලා ඇත .

තම සහෝදරයෙකු මෙන්ම පක්ෂ සාමාජිකයන් රැසක්ද අතුරුදහන් වුවන් අතර වන බවත් මේ තොරතුරු ලබාගැනීමේ විදිමත් ක්‍රියාවලියක් නොමැති නිසා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබදවද ඔහු සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us