ඉන්දීය අනවසර ධීවරයන්ට සුමන්තිරන්ගෙන් දඩයක්

Published in පුවත්
Saturday, 25 April 2015 12:09

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් ට්‍රෝලර් යාත්‍රා යොදාගෙන ධීවර කටයුතු වල නිරතවීම වළක්වන අන්දමින් නිතී සංශෝධන ගෙන ඒමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා පවසයි.

මේ පිළිබඳව තනි පුද්ගල පනත් කෙටුම්පතක් තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ඔහු කියයි.

එම පනත් කෙටුම්පතට අනුව, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ට්‍රෝලර් යාත්‍රා මාර්ගයෙන් ධීවර කටයුතු වල නිරත වන පුද්ගලයෙකුට වසර 02 ක සිර දඬුවමක් සහ රුපියල් 50,000 ක දඩයක් නියම කිරීමට යෝජනා කර තිබේ.

ඉදිරි සතියේදී පමණ මෙම පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තු විවාදයට ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us