කැලණියේ සත්‍යග්‍රහයට පේරාදෙණි ශිෂ්‍ය භික්ෂූන් එක්වෙයි(PHOTOS)

Published in පුවත්
Saturday, 25 April 2015 12:00

විශ්වවිද්‍යාලවලට භික්ෂූන් බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර කැලණිය විශ්වවිද්‍යාලවල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 38 ක් ගතවී ඇත.

භික්ෂු බදවා ගැනීම් ඉහළ දමන ලෙස ඉල්ලමින් සිදු කරන මෙම සත්‍යගුහයට මේ වන තෙක් බලධාරීන් කිසිදු ප්‍රතිවාරයක් නොදක්වා ඇති බවත් දිනෙන් දින විශ්වවිද්‍යාලවල භික්ෂූන් වහන්සේලා මෙම අරගලය වටා රොක් වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමය සදහන් කරයි.

ඒ අනුව මෙම විරෝධතාවට සහාය පළ කරමින් පේරාදෙණිය හා රුහුණු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාද සත්‍යග්‍රහයක් එක්වී ඇත.

IMG 5569

Day-38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us