ක්‍රීඩාවට යහපාලනය ගේනවා-අගමැති

Published in පුවත්
Saturday, 25 April 2015 11:24

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවට යහපාලනය හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශයේ සිදු වී ඇතැයි කියනු ලබන අක්‍රමිකතාවන් පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව භාරගැනීම වෙනුවෙන් ඊයේ (24) පැවති හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේබව පැවසුවේය. ක්‍රීඩාව තුළ දූෂණය සහ දේශපාලනය නොතිබිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

ඩී. දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුවට එන්. පත්මනාදන් සහ රුස්ලි හුසේන් යන මහත්වරුන් ඇතුළත් වූ අතර ඔවුන් විසින් අමාත්‍යංශයේ සිදුවූ අක්‍රමිකතාවන් 18 පිළිබඳව කරුණු වාර්තා කර තිබේ.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රීම ධාවන පථය ඉදිකිරීම , ජාත්‍යන්තර ක්‍රිකට් විකාශන අයිතිය පැවරීම සහ 2013 හා 2014 වසර වල මැයි දින පෙලපාලි සඳහා දැරූ වියදම් පිළිබඳවද කරුණු ඒ අතර වෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us