මේ වසරේ බදු ආදායම 23%කින් ඉහලට

Published in පුවත්
Saturday, 25 April 2015 10:31

ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස තුනේ බදු ආදායම 23.8%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ වෙනුවෙන් දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් පැවසුවේ ශ්‍රී ලංකා බදුකරුවන්ගේ ආයතනයේ සහතික පත් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් ඊයේ (24) කොළඹ පැවැති උත්සවයක දීය.


සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ නොවැම්බර් මාසය තුළ අය කර ගෙන ඇති බදු මුදල රුපියල් බිලියන 4.3කි. එය මෙම වසරේ මාර්තු මාසය වන විට රුපියල් බිලියන 09.05ක් දක්වා 123%කින් පමණ ඉහල ගොස් ඇති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ravi

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us