මේ වසරේ බදු ආදායම 23%කින් ඉහලට

Published in පුවත්
Saturday, 25 April 2015 10:31

ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස තුනේ බදු ආදායම 23.8%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ වෙනුවෙන් දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. ඔහු මෙම අදහස් පැවසුවේ ශ්‍රී ලංකා බදුකරුවන්ගේ ආයතනයේ සහතික පත් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් ඊයේ (24) කොළඹ පැවැති උත්සවයක දීය.


සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් වසරේ නොවැම්බර් මාසය තුළ අය කර ගෙන ඇති බදු මුදල රුපියල් බිලියන 4.3කි. එය මෙම වසරේ මාර්තු මාසය වන විට රුපියල් බිලියන 09.05ක් දක්වා 123%කින් පමණ ඉහල ගොස් ඇති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ravi

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us