අල - ලූනු ආනයනික බදු ඉහළට

Published in පුවත්
Saturday, 25 April 2015 09:35

ආනයනික ලොකු ලූනු හා අර්තාපල් වල බදු ඊයේ(24) මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළදමා ති‍බේ.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක බදු මිල කිලෝවකට රු.40-55 දක්වාද ,ලොකු ලූනු කිලෝවක බදු මිල රු.10-30 දක්වාද වැඩිකර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

දේශීය අර්තාපල් සහ ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම බදු ඉහළ නංවා ඇති අතර එය ඊයේ සිට කි‍්‍රයාත්මක බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us