මහින්ද,බැසිල්,ගෝඨා,නාමල් ශ්‍රිලනීපයෙන් ඉවතට, චමල් වෙනුවෙන් ශෂීන්ද්‍ර එයි Featured

Published in පුවත්
Saturday, 25 April 2015 09:08

දූෂිත රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රැසකට එළෙඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට හා බැසිල් හා ගෝඨභය සොහොයුරන්ටද මෙලෙස ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ අතර කතානායක චමල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් පසුවේ. ඒ වෙනුවෙන් ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා ලැබෙනු ඇති බවත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමිකින් පසුවන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයන් අතුරෙන් නාම යෝජනා ලැබීමට නියමිතව ඇති අනෙක් අය වෙන්නේ නිරූපමා රාජපක්ෂ මහත්මිය පමණය. ඇය ජනාධිපතිවරණ අවස්ථාවේදීද මහින්ද රාජපක්ෂට සහය දැක්වීමෙන් ඉවත්ව සිටි අතර ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයේදී විපක්ෂ වේදිකාවට ගොඩවීමේ අපේක්ෂාවෙන්ද පසු වූ බවද දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් යළි හම්බන්තොට රාජපක්ෂලාගේ දේශපාලන ආධිපත්‍යය ගොඩ නැගීමට ඉඩ දිය යුතු නැති බව හම්බන්තොට ශ්‍රී ලනිප ජේෂ්ඨයන් ගනනාවක ජනාධිපතිවරයාට හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවේ කරුණු දක්වා ඇති බවත් වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us