බැසිල් බන්ධනාගාර රෝහලට මාරුවේ

Published in පුවත්
Thursday, 23 April 2015 10:09

ඊයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික ගනේපොල මහතාගේ නියෝගයකට අනුවය.

ඊයේ (22)අත්අඩංගුවට ගැනුණු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන 5 වෙනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික ගනේපොල මහතා ඊයේ රාත‍්‍රියේ ලබාදුන් නියෝගයකට අනුවය.

සබැදි පුවත්

අත් අඩංගුවට ගත් බැසිල් කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට

බැසිල් අත්අඩංගුවට?(BREAKING NEWS)

Last modified on Thursday, 23 April 2015 10:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us