නව මැතිවරණ ක්‍රමයට කැබිනට් මණ්ඩලයෙන් කොළ එළියක්

Published in පුවත්
Thursday, 23 April 2015 09:25

මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඊයේ (22දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, එය ප්‍රතිපත්තියක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වෙයි.

එහිදී, කැබිනට් මණ්ඩලය විසින් අවශ්‍ය නම් හදිසි පනතක් ලෙස වුවද එම සංශෝධනය ගෙන ඒමට තීන්දු කර තිබේ. කෙසේ වෙතත්, මීළඟ කැබිනට් රැස්වීමට පෙර නැවතත් පක්ෂ නායකයන් සමග මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමටද එහිදී එකඟත්වය පළ වී ඇත.

20 වැනි සංශෝධනයට අනුව, සමස්ත මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255ක් වන අතර, 165ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයටත්, සමානුපාතික ක්‍රමය අනුව 66ක් හොඳම පරාජිතයන් අතරිනුත්, 24ක් ජාතික ලැයිස්තුවෙනුත් තේරීපත්වීමට නියමිතය.

ada

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us