නව මැතිවරණ ක්‍රමයට කැබිනට් මණ්ඩලයෙන් කොළ එළියක්

Published in පුවත්
Thursday, 23 April 2015 09:25

මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඊයේ (22දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, එය ප්‍රතිපත්තියක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වෙයි.

එහිදී, කැබිනට් මණ්ඩලය විසින් අවශ්‍ය නම් හදිසි පනතක් ලෙස වුවද එම සංශෝධනය ගෙන ඒමට තීන්දු කර තිබේ. කෙසේ වෙතත්, මීළඟ කැබිනට් රැස්වීමට පෙර නැවතත් පක්ෂ නායකයන් සමග මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමටද එහිදී එකඟත්වය පළ වී ඇත.

20 වැනි සංශෝධනයට අනුව, සමස්ත මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255ක් වන අතර, 165ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයටත්, සමානුපාතික ක්‍රමය අනුව 66ක් හොඳම පරාජිතයන් අතරිනුත්, 24ක් ජාතික ලැයිස්තුවෙනුත් තේරීපත්වීමට නියමිතය.

ada

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us