නිදහස් සන්ධානය අලුත් වෙයි

Published in පුවත්
Sunday, 19 April 2015 10:17

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මේවන විට ගිවිසුම් ගතව කටයුතු කරන පක්ෂ හා තවත් පක්ෂ ඒකරාශී කරගෙන සන්ධානයට අලුත් උප්පත්තියක් ලබා දීමට එම සන්ධානය නායකයන් තීරණය කර තිබේ.

විශේෂයෙන්ම ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන නව මුහුණුවරකින් ජනතාව හමුවට පැමිණ ශක්තිමත් ආන්ඩුවක් පිහි‍ටුවා ගැනීම එහි අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව ලබන අප්‍රේල් 23 වන දින කොළඹ විහාර මහ දේවි උද්‍යානයේදී පැවැත්වෙන උත්සවයක්දී අලුත් සන්ධානය ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් ඇති බවත් වාර්තාවේ.

කෙසේ නමුත් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවෙන් මහමැතිවරණයට තරග කළ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ මේවන විටත් සන්ධානයෙන් ඉවත් කර ඇත. එමෙන්ම ඉදිරියේදී වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා විවේචනයට ලක් කරමින් කටයුතු කරන පුද්ගලයන් හා පක්ෂ එම සන්ධානයෙන් ඉවත් කෙරුනු ඇති බවට තොරතුරු හෙළිව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us