වාර්ගික ගිනි පුපුරු යළි ඇවිලෙන්නට ඉඩ නොදෙමු.(photos)

Published in පුවත්
Monday, 06 April 2015 18:04

ජාතිවාදී ගිනිදැල් නැවත ඇවිලීම සදහා මහින්ද රාජපක්ෂගේ මෙහෙයුමෙන් වාසුදේව, විමල්, ගම්මන්පිල සහ දිනේෂ් ඇතුලූ ඊනියා දේශපේ‍්‍රමීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආණ්ඩුවේ පිටත සිටත්, චම්පික රණවකගේ මෙහෙයුමෙන් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ වැදගත් දේශපාලණ ප‍්‍රතිසංස්කරණ රැසක් සමග ගෙන ඒමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙමින් ආණ්ඩුව තූළ සිටත්, ජනවාරි 08 ලද ජනතා ජයග‍්‍රහණය නැවත ආපසු හැරවීමේ බරපතල මෙහෙයුමක් දියත් වෙමින් පවතී. 


මෙම ප‍්‍රයත්නය කොන්දේසි විරහිතව පරාජය කර ජනතා ජයග‍්‍රහණය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පරාජිතයන් විසින් ගෙන එන ජාතිවාදී මතවාදයන් දේශපාලනිකව පරාජය කිරීමත් සදහා ජනතා ප‍්‍රතිසංස්කරණ අර්ථවත්ව සිදු කරන ලෙසට රජයට බලපෑම් කිරීමත්, වෙනුවෙන් ‘‘වීදියේ විරෝධය’’ නැවත විදියට පැමිණීමට තීරණය කර තිබේ.

දේශපාලණ හා සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විදියේ කථිකාවත අද (අපේ‍්‍රල් 6) සවස 3 කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්වීය.

මේ එහි අවස්ථා කිහිපයකි.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන


DNP  2DNP  3DNP  4DNP  5DNP  6DNP  7DNP  8DNP  10DNP  11DNP  12DNP  13DNP  14

DNP  1

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us