මහින්දගේ සංවර්ධන ව්‍යාපෘතියට යළි පණදේ

Published in පුවත්
Monday, 06 April 2015 14:48

කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එහි දූපත් 11ක් අවුරුදු 30 සිට - 99 දක්වා කාලයකට පෞද්ගලික අංශයට බදු පදනම මත ලබාදීමට සැලසුම් කර අැත.

එම ඉඩම් බදුදීමට පෙර කල්පිටිය දූපත් ආශ්‍රිතව දිගුකාලීනව ජලය, විදුලිය හා ප්‍රවාහන, වැනි යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එසේම ඉඩම් හා ජීවනෝපාය අහිමි වීම ගැන එහි වෙසෙන ධීවර ජනතාව සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණීම ගැන ද අවධානය යොමුකරන බව එම අධිකාරිය පවසයි.

මේවන විට බලධාරීන් මෙම ව්‍යාපෘතියේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඉඩම් බදු දීම හා යටිතල පහසුකම් සංවර්ධනයට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කෙරෙහි ද අවධානය යොමුව ඇත.

මෙම ව්‍යාපෘතිය රාජපක්ෂ පාලන සමයේදී ක්‍රියාවට නැංවීමට සූදානම් කළ එකකි.එම වකවානුව තුළ පරිසරවේදීන් සහ ධීවර ජනතාවගේ විරෝධය හමුවේ මෙම ව්‍යාපෘතිය හකුළා ගන්නට සිදුවූයේය.

වත්මන් අාණ්ඩුව යටතේ යළිත් පණ දීමට සූදානම් වන්නේ එම ව්‍යාපෘතියටය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us