මගේ රෙද්ද ගැලවුනත්, මහින්දට රෙද්දක් අන්දනවා

Published in පුවත්
Tuesday, 31 March 2015 07:42

මහ ඇමැති ධුරය අහිමි වුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් එම රැස්‌වීම්වලට අඛණ්‌ඩව සහභාගි වන බව බස්‌නාහිර පළාතේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂක ලෙස නම්කරන ලෙස ඉල්ලා සංවිධානය කරන රැස්‌වීම්වලට සහභාගි නොවන ලෙසට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකත්වය තහංචි පනවා තිබුණත් ඒ තහනම නොතකා ක්‍රියාකිරීමට සිදුව තිබෙන බව හෙතෙම කීය.

තමාගේ සොහොයුරු අර්ජුන රණතුංග පාර්ලිමේන්තුවේ ඇමැති තනතුරක්‌ දැරුවත් තමා කිසිවිටක දේශපාලන වශයෙන් උදව් ඉල්ලා නැතැයි ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය.


- දිවයින ඇසුරෙනි

Last modified on Tuesday, 31 March 2015 07:51

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us