මගේ රෙද්ද ගැලවුනත්, මහින්දට රෙද්දක් අන්දනවා

Published in පුවත්
Tuesday, 31 March 2015 07:42

මහ ඇමැති ධුරය අහිමි වුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් එම රැස්‌වීම්වලට අඛණ්‌ඩව සහභාගි වන බව බස්‌නාහිර පළාතේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‌ෂක ලෙස නම්කරන ලෙස ඉල්ලා සංවිධානය කරන රැස්‌වීම්වලට සහභාගි නොවන ලෙසට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකත්වය තහංචි පනවා තිබුණත් ඒ තහනම නොතකා ක්‍රියාකිරීමට සිදුව තිබෙන බව හෙතෙම කීය.

තමාගේ සොහොයුරු අර්ජුන රණතුංග පාර්ලිමේන්තුවේ ඇමැති තනතුරක්‌ දැරුවත් තමා කිසිවිටක දේශපාලන වශයෙන් උදව් ඉල්ලා නැතැයි ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය.


- දිවයින ඇසුරෙනි

Last modified on Tuesday, 31 March 2015 07:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us