බලශක්තියෙන් සපිරි රටක් - නව සැලැස්ම ජනාධිපති අතින් අද එළිදකී

Published in පුවත්
Tuesday, 31 March 2015 07:34

බලශක්තියෙන් සපිරි රටක්" නව බලශක්ති සැලැස්ම ජානධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී අද (31) එළිදැක්වීමට නියමිතය. 2020 වසර වනවිට අපේම බලශක්තියෙන් අපේ ආර්ථීකය සහ සංවර්ධන කාර්යයන් උපරිම මට්ටමෙන් ඉටුකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසා ඇත.

"බලශක්තියෙන් සපිරි රටක්"යන්න තේමාකර ගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සහ රේඛීය අමාත්‍යාංශ, ඊට අනුබද්ධ ආයතන සහ පෞද්ගලික අංශය ද දායක කරගනිමින්, 2030 දක්වා බලපැවැත්වෙන ප්‍රායෝගික වැඩ සැලැස්මක් සකස් කර ඇත.

එමගින් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශ 8ක් කෙරෙහි සෘජු අවධානය යොමුකර ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ක්ෂේත්‍රයේ විද්වතුන් 500 කගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය ‍පැවැත්වේ.


dinamina

Last modified on Tuesday, 31 March 2015 07:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us