ජලප්‍රහරක රථ, සරසවි සිසුන් වළලති !

Published in පුවත්
Wednesday, 23 July 2014 18:46

අසාධාරණ ලෙස සිසුන් 28 කට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් සරසවි සිසුන් මේ වන විට විරෝධතා පා ගමනින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණෙමින් සිටී.

මේ හේතුවෙන් අමාත්‍යාංශය ඉදිරිපිටින් බොරැල්ල දෙසට දිවෙන වෝඞ් පෙදෙස මාර්ගය අවහිර වී තිබේ.

2000 කට ආසන්න සරසවි සිසුන් පිරිසක් මේ මොහොත වනවිට විශ්වවිද්‍යාල කොමිසම ඉදිරිපිට ජල ප්‍රහරකවලින් වටකර ඇති අතර, වෝඩ් පෙදෙස දෙපසින්ම සිසුන් මැදිකොට ජල ප්‍රහාරක රථ නවතා ඇත.

තවදුරටත් පොලිස් සහ කැරළි මර්දන ඒකකයේ සැලකියුතු බට පිරිසක් එම ස්ථානයෙ රඳවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us