ජලප්‍රහරක රථ, සරසවි සිසුන් වළලති !

Published in පුවත්
Wednesday, 23 July 2014 18:46

අසාධාරණ ලෙස සිසුන් 28 කට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් සරසවි සිසුන් මේ වන විට විරෝධතා පා ගමනින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණෙමින් සිටී.

මේ හේතුවෙන් අමාත්‍යාංශය ඉදිරිපිටින් බොරැල්ල දෙසට දිවෙන වෝඞ් පෙදෙස මාර්ගය අවහිර වී තිබේ.

2000 කට ආසන්න සරසවි සිසුන් පිරිසක් මේ මොහොත වනවිට විශ්වවිද්‍යාල කොමිසම ඉදිරිපිට ජල ප්‍රහරකවලින් වටකර ඇති අතර, වෝඩ් පෙදෙස දෙපසින්ම සිසුන් මැදිකොට ජල ප්‍රහාරක රථ නවතා ඇත.

තවදුරටත් පොලිස් සහ කැරළි මර්දන ඒකකයේ සැලකියුතු බට පිරිසක් එම ස්ථානයෙ රඳවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us