යාල වනෝද්‍යානය මාසයක් වැසි යන ලකුණු !

Published in පුවත්
Wednesday, 23 July 2014 19:22

යාල වනෝද්‍යානය මාසයක කාලයක් වසා දැමීමට අවධානය යොමුව ඇත. වනජිවි අධ්‍යක්‍ෂ ජෙනරාල් එච්.ජී රත්නායක මහතා කියා සිටියේ මේ දිනවල පවතින නියං සහිත කාලගුණය ඊට හේතුව බවයි.

"අපි හිතනවා ඔක්තොම්බර් මාසයේ වැසි ලැබෙයි කියලා.... නමුත් සැප්තැම්බර් වෙනකොට මේ නියගය උග‍්‍රවෙන්න ඉඩ තියන නිසා සැප්තැම්බර් 01 සිට 30 දක්වා මාසක කාලයක් වසා තබනවා .. "

මේ දිනවල පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රක්‍ෂිතවල ජීවත්වන සතුන් පවා දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිති.

වනජිවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාල, ලූණුගම්වෙහෙරෙ, කුමන සහ විල්පත්තුව යන ජාතික වනෝද්‍යානවලට එහිදි වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

පවතින තත්ත්වය සලකා එම රක්‍ෂිතවල පිහිටි සතුන්ට ජලය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමටද වනජිවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us