ශ්‍රීලනිප තරුණ මන්ත්‍රීන් හතරවැනි තට්ටුවට

Published in පුවත්
Friday, 27 March 2015 10:34

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රිවරු මේ වන විට දේශපාලන පෙරළියකට සූදානම් වී සිටිති. එය ඔවුන් හතරවැනි තට්ටුව නමින් නම්කර තිබේ. පසුගියදා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට හිමිකම් කියූ ශාන්ත බණ්ඩාර මහතා මෙම තරුණ සංවිධානයේ සභාපති ධුරය හොබවන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙහි ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් වීරවර්ධන කටයුතු කරයි. හතරවැනි තට්ටුවේ අරමුණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එළැඹෙන මැතිවරණයට ශ්‍රී ලනිප තරුණයන් එක්වන ස්ථානයක් ලෙස මෙය නිර්මාණය කිරීමය. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අද (සිකුරාදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිතයි.


dinamina

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us