ඊයේ (26) නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම සමාජ ජාලාවලට තහංචි පැනවීමක් වත්මන් රජයෙන් කිසිසේත්ම සිදු නොවන බවත් ඔහු අවධාරණය කළ අතර තව වැඩි වැඩියෙන් මේ නව මාධ්‍යයට පුරවැසියන් යොමු විය යුතු බවත් ඒ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රජයට මැදිහත් විය හැකි මට්ටමින් පහසුකම් සලසන බවත් පැවසීය.
ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දූ වූ නිදහස් අන්තර්ජාල සේවා සැපයුම් කලාප (free wi fi zone) පිහිටු වීමේ වැඩ පිළිවෙල යටතේ පළමු අදියර කොළඹ දුම්රියපොළ පරිශ්‍රයේදී ලබන සඳුදා විවෘත කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බවද තමාට දැනගන්නට ලැබී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...