ජනපති රටින් පිටවේ

Published in පුවත්
Wednesday, 25 March 2015 14:48

සිව්දින රාජ්‍ය චාරිකාව අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මීට ස්වල්ප මොහොතකට පෙර චීනය බලා පිටත්වූ බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වල දැඩි අවධනයක් යොමුව තිබේ. ඊට හේතුව වී ඇත්තේ චීනය මෙරට සංවර්ධන ක්‍රියාවලියට මැදිහත් වීම ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක්ව ඇති බැවිනි. විවිධ චෝදනා හේතුවෙන් විශේෂයෙන්ම වරාය නගරය ඉදිකිරීම තාවකාලිකව නවතා තැබීම විවාදාපන්න කාරණයක්ව තිබේ.


මෙම චාරිකාව තුලදී මේ සම්බන්ධව තීන්දුවක් ගනු ඇතැයිද මත පළව ඇත.

 

Last modified on Wednesday, 25 March 2015 14:49

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us