රනිල් කපටියෙක්. ඔහුව විස්වාස නොකළ යුතුය. - ගෝලීය දෙමළ සංසදය

Published in පුවත්
Saturday, 21 March 2015 15:35

“ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ තුල කපටි අදහස් ඇත. ඒ හේතුවෙන්, දෙමළ නායකයින් අවධානයෙන් සිටිය යුතුය. සියළු දේ පිළිබදව විශ්වාස නොකර කටයුතු කළ යුතුය” යනුවෙන් විදේශගත එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පොරවේ සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදයේ නායක එස්. ජේ. ඉම්මානුවෙල් ප්‍රකාශ කර ඇත.

‘ලංකා ශ්‍රී’ ගුවන් විදුලි සේවයට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් යුක්තිය ලැබෙණු ඇතැයි විශ්වාස කළ නොහැකිය. එබැවින්, මෙම කරුණ සම්බන්ධයෙන් අපට ජයග්‍රහණය කළහැකි බව ප්‍රකාශ කළ නොහැකිය. නමුත්, අප විසින් කළහැකි සෑම දෙයක්ම සිදුකළ යුතුය.

වෛරය මගින් කිසිවක් සපුරාගැනීමට‍ නොහැකිය. මියගිය පුද්ගලයින් පිළිබදව සිතා පලක් නොමැත. අනෙකුත් පුද්ගලයින් අවබෝධයකින් කටයුතු කළ යුතුය. මෙවැනි අවස්ථාවකදී, දෙමළ ජනතාව තම බලය පෙන්විය යුතුය” යනුවෙන් එස්.ජේ.ඉම්මානුවෙල් ප්‍රකාශ කර ඇත.


- ලංකාටීනිව්ස් ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us