සිරිමාවෝ බාලිකාවන්ට විශිෂ්ට ජයක්

Published in පුවත්
Wednesday, 23 July 2014 11:11

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ බටහිර තුර්ය වදන කණ්ඩායම් තරඟයේදී විශිෂ්ට ජයක් ලැබීමට සමත්ව ඇත.

පාසල් 37 ක බටහිර තුර්ය වාදන කණ්ඩායම් සහභාගීත්වයෙන් ඉකුත් ජුනි මස 30වන දින කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගනයේදී මෙම තරඟය පැවැත්වින.

ජාතික හා පෞද්ගලික පාසැල් වල බාලිකා අංශය යටතේ පැවැත් වූ තරඟයේදී ප්‍රාථමික, කනිෂ්ට, ජ්‍යෙෂ්ට යන අංශ තුනේම ප්‍රථම ස්ථානය දිනාගැනීමට සිරිමාවෝ බාලිකාවන්ට හැකිවීම විශේෂ ලක්ෂණයක් විය.

මෙහිදී මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා කටයුතු කළ සියලුම පුහුණු කරුවන්ටත් බටහිර තුර්ය වාදන කණ්ඩායම භාර ආචාර්යතුමිය වන ලිලන්ති කරුණාරත්න මහත්මියටත් බටහිර සංගීත අංශය භාර මංජුල චන්ද්‍රරත්න මහත්මියටත් ස්තූතිය පිරිනැමෙනු ඇත.

Sirimawo Balika-3Sirimawo Balika-2Sirimawo Balika-1

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us