සජින් අල්ලස් කොමිසමට නොඑයි- බිරිද CIDයට කැදවයි

Published in පුවත්
Wednesday, 11 March 2015 13:41

ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (11)දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ නොමැති බව වාර්තා වේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දිනයේ පැමිණීමට නොහැකි බවත් හෙට දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණෙන බව මන්ත්‍රීවරයා විසින් දැනුම්දී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ පැමිණිල්ලක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන දමයන්ති ගුණවර්ධන මහත්මියගෙන් හා වරාය අධිකාරියේ හිටපු සභාපති පියත්බන්දු වික්‍රම මහතාගේ බිරිඳ වන චන්දිමා කුමාරි මහත්වියගෙන් අද (11දා) ප්‍රශ්න කරමින් සිටියි.

මුදල් විශුද්ධීකරණ පනත යටතේ අයතා ආකාරයෙන් දේපළ රැස්කිරීම පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us