ලංකාවේ පාරවල් ආලෝකමත් කිරීමත් චීනය අතට ගනී

Published in පුවත්
Monday, 09 March 2015 10:50

අඩු බලශක්ති පිරිවැයකින් යුත් LED ලාම්පු ශ්‍රී ලංකාවේ වීදී වලට සවි කිරීමේ මහපරිමාණ කොන්ත්‍රාත්තුව දිනා ගැනිමට චීන සමාගමක් සමත් වී ඇති බව වාර්තාවේ. චීනයේ ෂැංහයි හැංජින් ඔප්ටොලෙක්ට්‍රික් ටෙක්නොලොජි සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ලබා ගෙන තිබේ ඒ අනුව වොට් 60 ප්‍රමාණයේ LED බල්බ වලින් ලංකාවේ සියලුම මංමාවත් ආලෝකමත් කෙරෙනු ඇත.

එම සමාගම පවසන පරිදි ඔවුන්ගේ නිශ්පාදනය පැය ලක්ෂයක වගකීමක් සහිතය. මේ වන විට මෙරට මාර්ග සඳහා යොද ගැනෙන මර්කරි හා සෝඩියම් බල්බ සඳහා වැඩි විදුලි බලයක් අවශ්‍ය බැවින් ලංකා විදුලි බල මණ්ඩලය අති විශාල මුදල් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදු වීම එම මණ්ඩලයේ ආදායම අඩු කිරීම කෙරෙහි දැඩිව බලපා තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...

Connet With Us