මහින්ද්‍යෝදය විද්‍යාගාර ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

Published in පුවත්
Monday, 09 March 2015 10:55

ජනාධිපතිවරණ සමයේ එක් අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන අයුරින් මහින්ද්‍යෝදය විද්‍යාගාර විවෘත කිරීම පිළිබඳ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරන්නැයි මැතිවරණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

එය විභාග කර මැතිවරණ සමයන්හී එක් අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන පරිදි රාජ්‍ය නිළධාරීන් යොදවා උත්සව නොපවත්වන්නැයි ද නියමයක් නිකුත් කරන ලෙස ද ඉල්ලීමක් සිදු කර තිබේ.

මෙම ඉල්ලීම ලිඛිත මාර්ගයෙන් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. පසුගිය මැතිවරණ සමයේ මහින්ද්‍යෝදය විද්‍යාගාර විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ගුරු සංගම් සහ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමසාරිස්වරයාට ලිපි යොමු කර තිබුණි. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මැතිවරණ දෙපාර්තමේන්තුව මෙම තීරණයට එළඹී ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...

Connet With Us