වත්කම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයාට අල්ලස් කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව සඳහන්ය.
ඒ අනූව ඒ මහතා නීතිඥ කපිල ගමගේ මහතා සමග අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ඒකකය පැවසීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතාව අද(09) අල්ලස් කොමිසමට කැඳවා තිබේ.
වත්කම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයාට අල්ලස් කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව සඳහන්ය.
ඒ අනූව ඒ මහතා නීතිඥ කපිල ගමගේ මහතා සමග අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ඒකකය පැවසීය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.