බන්ධනාගාර රැඳවියන්ට පරිගණක පුහුණුව

Published in පුවත්
Sunday, 08 March 2015 09:01

බන්ධනාගාර රැඳවියන්ට පරිගණක තාක්ෂණ පුහුණුව ලබාදීමේ කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර අැත.

වැලිකඩ හෝ බෝගම්බර යන බන්ධනාගාර කේන්ද්‍ර කර ගනිමින් පළමු ව්‍යාපෘතිය දියත් කරන බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප‍්‍රකාශ කලේය.

මෙය තමන්ගේ පෞද්ගලික යෝජනාවක් ලෙස රජයට ඉදිරිපත් කර ඇති බවත්, අනුග‍්‍රාහක භවතුන්ගේ ආධාර මත ව්‍යාපෘතිය සැළසුම් කරන බවත්, අමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us