ගර්භනී මාතාවන්ට 20,000ක දීමනාව 21 වනදා සිට

Published in පුවත්
Thursday, 05 March 2015 13:54

රජයේ දින 100 වැඩපිළිවෙළෙහි අන්තර්ගත ගර්භනී මාතාවන්ට රුපියල් 20,000ක් වටිනා පෝෂ්‍යදායි ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙල 'නිරෝගී මාතෘ වැඩසටහන' වශයෙන් මෙම මස 21 වන දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම දීමනාව රජයේ මාතෘ සායනවල ලියාපදිංචි සියලුම ගර්භනී මව්වරුන්ට වෛද්‍ය නිර්දේශය මත හිමි වේ. ගර්භනී සමයේ අවසන් මාස 06 සහ දරුවා ඉපදී මුල් මාස 04 ඇතුලුව මාස දහයක කාලයක් එක් වාරිකයක් රුපියල් 2000 ක් වශයෙන් මෙම දීමනාව යටතේ පෝෂ්‍යදායි ආහාර ලබා දෙනු ඇත. ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us