පාසල් ළමුන්ගෙන් 32%ක් යකඩ ඌණතාවයෙන්

Published in පුවත්
Monday, 21 July 2014 13:00

ජාතික පෝෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව රටේ පාසල් ළමුන්ගෙන් 32.00 %ක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් ජනතාවක් යකඩ ඌණතාවයෙන් පෙළෙන බවත් හෙළිවී ඇත.

යකඩ ඌණතාවය සෘජුවම මොලයේ සංවර්ධනයට බලපාන අතර පාසල් ළමුන්ගේ අධ්‍යපාන සංවර්ධනයට මෙය තදින්ම බලපායි. පසුගිය වසර වලට සාපේක්ෂව මෙම තත්වය වර්ධනයක් පෙන්නුම් කරන බව මෙම සමීක්ෂණය මගින් හෙළ වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරනයට ඉදිරිපත්වන විටපොරොන්දු වූයේ, ශ්‍රී ලංකාවේ සෑම ගර්භණී මාතවකටම පෝෂණ මල්ලක් හා සෑම පාසල් දරුවකුට දිවා ආහාර වේලක් හා කිරි වීදුරවක් ලබා දෙන බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us