මොණරාගල අලි කාර්යාලයකට ගහලා

Published in පුවත්
Monday, 21 July 2014 12:54

මොණරාගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රි ජානක තිස්සකුට්ට්ආරච්ච් මහතාට අයත් වැල්ලවාය හඳපානාගල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ ප‍්‍රචාරක කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් අද (21)අලුයම 1.00 ට පමණ මැර ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

සිද්ධය වන අවස්ථාවේ නිවෙස් හිමියන් ඇතිලිවැව ප‍්‍රදේශයේ පැවති සංගිත සංදර්ශනය නැරඹීමට ගොස් ඇති අතර එම කාර්යාලයේ දොරවල් බිද විදුරු අල්මාරි කුඩු කර කැරම්බෝඩ් පොඩි කර දමා අලාභ හානි සිදු කර තිබේ. මන්ත‍්‍රිවරයාගේ රුව සහිත බැනර් 2 ක් කපා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් නිවෙස් හිමියන් වැල්ලවාය පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර වැල්ලවාය පොලිස් ස්ථානයෙන් කරන ලද විමසිමකදි පොලිස් ස්ථානයේ ප‍්‍රකාශකයකු පවසා සිටියේ එවැනි පැමිණිල්ලක් මේ වන තුරුත් ලැබි නොමැති බවයි.

(ලක්බිම)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us