රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මිලියන 200ක වංචාවක්

Published in පුවත්
Monday, 21 July 2014 12:21

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිපදවනු ලබන ඖෂධ සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී රුපියල් මිලියන 200 කට වැඩි වංචාවක් සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

එමෙන්ම විදේශීය සමාගම් හරහා මෙම මිලදී ගැනීම් සිදු කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ප්‍රමිතියෙන් තොර ඖෂධ අමුද්‍රව්‍ය ලබාගෙන තිබෙන බවත් පසුගිය කාලයේදී එම සංස්ථාව මගින් ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සඳහා ලබා ගත් අමුද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොර වීම නිසා මෙම වංචාව සිදුව තිබේ.

එමෙන්ම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කළ ඖෂධ 58 ක ප්‍රමාණය මේ වනවිට 31 දක්වා අඩුවී ඇති බවද ඒ මහතා පෙන්වීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us