සූජීවට මඩ ගහලා තව පොඩ්ඩෙන් බුද්ධිකට ටිකට් එකත් නෑ

Published in පුවත්
Tuesday, 03 March 2015 09:03

කොරතොට ගල් කොරිය පිළිබඳ අසත්‍ය පුවත් විකාශනය කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි ආයතනය නි.අමාත්‍ය සුජීව සේනසිංහගෙන් සමාව ගැනීමට ඉක්මන් වී ඇත්තේ ස්වර්ණවාහිණියේ විධායක අධ්‍යක්ෂක බුද්ධික කුලසේකරට එජාපයේ නාමයෝජනා නොලැබීයාමේ අනතුරක් නිර්මාණය වීම නිසා බව වාර්තාවේ.


බුද්ධික කුලසේකර මහතා ඉදිරි මහමැතිවරණයේදී එජාපය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

ස්වර්ණවාහිණිය විසින් මුල්වරට මෙම අසත්‍ය තොරතුර විකාශය කිරීම හේතුවෙන් සුජීව සේනාසිංහ මහතාට එරෙහිව දැඩි මඩ ප්‍රහාර එල්ල කිරීමට විපක්ෂ කණ්ඩායම් උත්සහ කළේය. ගල් කොරිය වසා දැමීමට එම ව්‍යාපාරිකයන් කටයුතු කිරීම නිසා ඉන් යැපුනු සියගනනක් ගම්වාසීන්ට ආදායම් මාර්ගද ඇහිරී ගිය අතර ඒ සම්බන්ධයෙන් එම ගම්වාසින්න් එම මාධ්‍ය ආයතනට විරෝධය පළ කිරීමටද කටයුතු කර තිබිණි. අනතුරුව කොරතොට රජමහ විහාරයේ විහාරාධිපති හබරකඩ සුමනසාර හිමියන් ඇතුළු ගම්වාසීන්ගෙන් ද ස්වර්ණවාහිනිය සමාව ගත්තේය.

Last modified on Tuesday, 03 March 2015 09:24

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us