සූජීවට මඩ ගහලා තව පොඩ්ඩෙන් බුද්ධිකට ටිකට් එකත් නෑ

Published in පුවත්
Tuesday, 03 March 2015 09:03

කොරතොට ගල් කොරිය පිළිබඳ අසත්‍ය පුවත් විකාශනය කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි ආයතනය නි.අමාත්‍ය සුජීව සේනසිංහගෙන් සමාව ගැනීමට ඉක්මන් වී ඇත්තේ ස්වර්ණවාහිණියේ විධායක අධ්‍යක්ෂක බුද්ධික කුලසේකරට එජාපයේ නාමයෝජනා නොලැබීයාමේ අනතුරක් නිර්මාණය වීම නිසා බව වාර්තාවේ.


බුද්ධික කුලසේකර මහතා ඉදිරි මහමැතිවරණයේදී එජාපය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

ස්වර්ණවාහිණිය විසින් මුල්වරට මෙම අසත්‍ය තොරතුර විකාශය කිරීම හේතුවෙන් සුජීව සේනාසිංහ මහතාට එරෙහිව දැඩි මඩ ප්‍රහාර එල්ල කිරීමට විපක්ෂ කණ්ඩායම් උත්සහ කළේය. ගල් කොරිය වසා දැමීමට එම ව්‍යාපාරිකයන් කටයුතු කිරීම නිසා ඉන් යැපුනු සියගනනක් ගම්වාසීන්ට ආදායම් මාර්ගද ඇහිරී ගිය අතර ඒ සම්බන්ධයෙන් එම ගම්වාසින්න් එම මාධ්‍ය ආයතනට විරෝධය පළ කිරීමටද කටයුතු කර තිබිණි. අනතුරුව කොරතොට රජමහ විහාරයේ විහාරාධිපති හබරකඩ සුමනසාර හිමියන් ඇතුළු ගම්වාසීන්ගෙන් ද ස්වර්ණවාහිනිය සමාව ගත්තේය.

Last modified on Tuesday, 03 March 2015 09:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us