රාජ්‍ය බුද්ධි අංශය සඳහා නව අධ්‍යක්ෂවරයෙක්

Published in පුවත්
Monday, 02 March 2015 14:43

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජී.නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය බුද්ධි අංශ නව අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මහජන සාමය, ආපදා කළමණාකරණ හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා විසින් මෙම පත් කිරිම සිදුකර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජී.නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර කන්කසන්තුරේ කොට්ඨාශය බාර ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us