ප්‍රතිරූප පුම්බා ගැනීමට නාඩගම් නැටූ යුගය අවසන් -සජිත්(photos)

Published in පුවත්
Monday, 02 March 2015 15:19

දේශපාලන ප්‍රතිරූප පුම්බා ගැනීමට මහජන දේපොළ විනාශ කරමින් නාඩගම් නැටූ යුගය අවසන් බව සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ සහන දිරිය වැඩසටහන යටතේ ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් ලුණුගම්වෙහෙර ප්‍රදේශීය ලේඛම් කොට්ඨාශයේ පුද්ගලයන් 180 කට රුපියල් 100,000 බැගින් ණය පිරිනැමීම සදහා පැවති උත්සවයේදීය.

පසුගිය වකවානුව තුළ රටේ දුප්පත් ජනතාව කබලෙන් ලිපට වැටුන බවත් දුප්පතුන්ට හිංසා පීඩා සිදු කළ බවත් දින සියය වැඩසටහන අනුව සංවර්ධනය සමග ජනතාවගේ මුදල් පසුම්බිය පිරවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා සිටියේ සැබෑ ජනතා සේවයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවයි. 

sajith 1

sajith 2

sajith 3

Last modified on Monday, 02 March 2015 15:21

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us