නාරා සභාපති ධුරය තොන්ඩමන්ගේ හිටපු ලේකම්ට

Published in පුවත්
Monday, 02 March 2015 14:11

වඩිවේල් සත්‍යනන්දන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA)අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ගරු ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා විසින් පත්කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතරල ඉඩම් ගොඩකිරීමේ සංවර්ධන සංස්ථාවේ සභාපති ධූරයේ හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ධූරයෙද දරා ඇත.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ පාලන ලේකම් වශයෙන්දල දිවංගත ගරු සෞම්‍ය මූර්ති තොන්ඩමන් මහතාගේ මහඡන සම්බන්ධීකරණ ලේකම් වශයෙන්ද සන්නිවේදන සම්බන්ධීකරණ ලේකම් වශයෙන් සහ ගරු ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන්ද සේවය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us