සමිතාට වන්දි ගෙවන්න අපිට සල්ලි නෑ- BMICH

Published in පුවත්
Monday, 02 March 2015 11:50

වෛද්‍ය සමිතා සමන්මලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා කළමනාකාරිත්වය ප‍්‍රකාශ කරයි.

තමන්ට වසරකට ලැබෙන ආදායම මිලියන 200 ක් පමණක් වන බව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් මල්ලිකා කරුණාරත්න මහත්මිය ප‍්‍රකාශ කරයි.

2008 වසරේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා භූමියේදී සිදු වූ අනතුරක් නිසා ආබාධිත තත්ත්වයට පත් වූ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය සමිතා සමන්මලී මෙනවියට කෝටි 18 ක වන්දියක් ගෙවන ලෙස ඉකුත් 27 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේ පාලනාධිකාරියට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us