ඌව පළාත් මහ ඇමති ධූරට හරීන් ප්රන්නදු මහතාට ලැබීම සම්බන්ධයෙන් පසුගිය දින ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.
එම පෙත්සම අද(02) සලාකා බැලු අභියාචනාධිකරණ විනිසුරුවන් අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇත.