වෛද්‍යවරුනි වර්ජනයට පෙර සිතා බලනු

Published in පුවත්
Monday, 02 March 2015 10:32

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ වැඩවර්ජනය පිළිබද අදහස් දක්වන පාර්භෝගික අයිතීන් සු‍රැකීමේ ජාතික ව්‍යාපාරය, එම වැඩ වර්ජනය නවතා දමා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නැයි රජයේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටී.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත්කළ නිවේදනය

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කරන ලද්දේ මෙම 6 වන දින වැඩවර්ජනයක් කරන බවයි.

එසේ වැඩවර්ජනය කිරීම තුළින් අපහසුතාවයට පත්වන්නේ මෙි රටෙි රෝගීන් බව එම සංගමයට අවධාරණය කරමු එසේ හෙයින් මෙි පිළිබදව තව දූරටත් රජය සමග සාකච්ඡා කරන ලෙසත් එම සංගමයෙන් ඉල්ලා සිටිමු. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා රෝගීන් ප්‍රාණඇපයට ගැනීම සදාචාර සමීපන්න නොවන බව තව දූරටත් දන්වමු.

ඔබ සංගමයට කිසියම් අසාධාරණයක් වී ඇත්නම් ඒ වෙනුවෙන් පෙනීසිටී මට අප සංවිධානය සූදානම් බවද සමස්ත පාරීභෙගිකයන් වෙනුවෙන් සදහන් කරමු

මෙයට
විශ්වාසී
රංජිත් විතානගේ
සභාපති

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us