වෛද්‍යවරුනි වර්ජනයට පෙර සිතා බලනු

Published in පුවත්
Monday, 02 March 2015 10:32

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ වැඩවර්ජනය පිළිබද අදහස් දක්වන පාර්භෝගික අයිතීන් සු‍රැකීමේ ජාතික ව්‍යාපාරය, එම වැඩ වර්ජනය නවතා දමා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නැයි රජයේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටී.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත්කළ නිවේදනය

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කරන ලද්දේ මෙම 6 වන දින වැඩවර්ජනයක් කරන බවයි.

එසේ වැඩවර්ජනය කිරීම තුළින් අපහසුතාවයට පත්වන්නේ මෙි රටෙි රෝගීන් බව එම සංගමයට අවධාරණය කරමු එසේ හෙයින් මෙි පිළිබදව තව දූරටත් රජය සමග සාකච්ඡා කරන ලෙසත් එම සංගමයෙන් ඉල්ලා සිටිමු. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා රෝගීන් ප්‍රාණඇපයට ගැනීම සදාචාර සමීපන්න නොවන බව තව දූරටත් දන්වමු.

ඔබ සංගමයට කිසියම් අසාධාරණයක් වී ඇත්නම් ඒ වෙනුවෙන් පෙනීසිටී මට අප සංවිධානය සූදානම් බවද සමස්ත පාරීභෙගිකයන් වෙනුවෙන් සදහන් කරමු

මෙයට
විශ්වාසී
රංජිත් විතානගේ
සභාපති

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us