ජයවර්ධනපුර රෝහලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published in පුවත්
Monday, 02 March 2015 10:17

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට එරෙහිව අල්ලස් කොමිසම වෙත අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි. පසුගිය වසර කිහිපය තුළ ජයවර්ධනපුර රෝහලේ මෙම අක‍්‍රමිකතා සිදුව ඇති බව එහි සභාපති සමන්ත කෝරලේ ආරච්චි මහතා ප‍්‍රකාශ කලේය.

රුපියල් ලක්ෂ එක්දහස් පන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු දූෂිත ගණුදෙණු එම රෝහල තුළ සිදුව ඇති බවද සමන්ත කෝරලේආරච්චි මහතා සඳහන් කළේය.

පසුගිය සමය තුළ වංචා දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි 1500 කට අධික ප‍්‍රමාණයක් වාර්තා වී අැත.මෙසේ රෝහලකට එරෙහිව අල්ලස් දූෂණ චෝදනා ඉදිරිපත් වන්නේ පළමු වරටය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us