රාජපක්ෂලාගේ විදේශ වත්කම් සොයන්න ඉන්දියාවේ සහය

Published in පුවත්
Saturday, 21 February 2015 12:16

ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සහ එම පාලනයේ ප්‍රධානින් විසින් අයතා ලෙස උපයා ගන්නා ලද ධනය, විශේෂයෙන් හොංකොං ,මැකාවෝ ,ශිසල්ස් වැනි බදු නොගෙවන බැංකු තුළ මෙම මුදල් තැන්පත්කර ඇති බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය තුළදී තොරතුරු අනාවරණය වු බව ඉන්දිය බලධාරින් ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මේ තොරතුරු අනාවරණය වෙනුවෙන් මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටුවිම පිළිබද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවදුරටත් තොරතුරු හුවමාරු කරගෙන තිබේ.


මෙහිදී රජපක්ෂ පවුලේ ඉඩ කඩම් ඩුබායි උගන්ඩා හා කෙන්යා යන රටවල පවතින බවද හෙළිව තිබෙන බවද එම ඉන්දීය බලධාරීන් පවසයි


එසේම මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටවන ලෙස වර්මාන රජය පසුගියදා නවදිල්ලියෙන් ඉල්ලිමක් කරන ලදී. මේ පිළිබඳව සොයා බලන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි සහ අනෙකුත් නිලධාරින්ගෙන් ඉල්ලිමක් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us