ජාතික ලැයිස්තුවෙන් මහින්දව පාර්ලිමේන්තු ගෙන ඒමේ උත්සාහයක්

Published in පුවත්
Saturday, 21 February 2015 11:57

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රීවරයකු ඉවත්කර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා ශ්‍රීලනිපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු සාකච්ඡා කර ඇති අතර පත්කළ මන්ත්‍රීවරුන් වම මාලනී ෆොන්සේකා හා ජානක ප්‍රියන්ත යන අය සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එහෙත් ඔවුන්ගෙන් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයිද වාර්තා වේ.

කෙසේ නමුත් මම පත් කල මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වූවද නව මන්ත්‍රීවරයකු ඒ සඳහා පත් කිරීමේ බලය ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂවල නියෝජිතයන්ගේ අනුමැතිය සහිතව එහි ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාටය.

එහෙත් ඒ සඳහා ඔහුගේ හෝ එම සන්ධානයේ බහුතරයකගේ අනුමැතිය හිමිවෙතැයි බලාපොරොත්තු විය නොහැක.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us