ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට නව සභාපතිනියක්

Published in පුවත්
Friday, 20 February 2015 10:00

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිනිය ලෙස නීතිඥ නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සහ උප සභාපති වශයෙන් නීතිඥ සජීව සමරනායක මහතා පත් කර ඇත.

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය විසින් පසුගියදා මෙම පත්වීම් සිදු කර තිබේ.

බාලේන්ද්‍ර මහත්මිය එංගලන්තයේ, ඔක්ස්පර්ඞ් විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක් වන අතර ඇය හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගෙන ඇත.

සමරනායක මහතා ළමා ආරක්ෂාව සම්බන්ධ විශේෂඥයෙකු වශයෙන් යුනිසෙප් ආයතනයේ කලක් සේවය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us