ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව සභාපති වැඩ භාරගනී

Published in පුවත්
Thursday, 19 February 2015 14:08

නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය යටතේ පවතින සීමා සහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව සභාපති ලෙස අමල් වික්‍රමතුංග මහතා වැඩ භාර ගැනීම පසුගියදා කොළඹ 10 ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි එම ආයතනයේදී සිදුකෙරිණ.

අමල් වික්‍රමතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, ප්‍රවෘත්ති හා ගුවන් විදුලි සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ හා සුචරිත ව්‍යාපාරයේ ලේකම් ලෙස මීට පෙර සේවය කර තිබේ.

මීට අමතරව මාලදිවයිනේ කවුන්සිලර්වරයෙකු වශයෙන් හා පරිපාලන සේවා නිලධාරියකු වශයෙන් කටයුතු කර අැත.

NMD 3687

amal wikramatunga 4

amal wikramatunga 1

amal wikramatunga 2

amal wikramatunga 3

amal wikramatunga 5

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us